Colombo Today Local News

එජාපයට කැමති වාර්තාවක් හදාගන්න ඉඩදී හදුන්නෙත්ති COPE සභාපතිකමෙන් ඉවත්වෙයි

256296

එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය පරිදි සභාපතිවරයෙක් පත් කරගෙන බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් කැමති ආකාරයේ වාර්තාවක් සකස් කරන්නැයි තමන් කෝප් කමිටු සභාබති ධුරයෙන් නැගිට ආ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය විසින් සභාපතිවරයෙක් පත් කරගෙන සකස් කර දෙන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

Related posts

මංගලගේ විදේශ ඇමතිකම මහින්දට !!!

colombotoday

පළමු වාරයේ පාසල් නිවාඩුව එළඹෙන 4 දා සිට

colombotoday

කොරෝනා මරණ 213 දක්වා ඉහළට… 10000කට ආසාධිතයි !

colombotoday

කොළඹ වාහන නැවැත්වීමේදී අය කරන ගාස්තු යලි හෙට සිට අය කෙරේ

colombotoday

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට විසි කළ ජංගම දුරකථන

colombotoday

සජීවීව: බොදු බල සේනා මාධ්‍ය හමුව 2019/07/17

colombotoday