Colombo Today Local News

ජනපති සමග එක්වී එජාප ඇමති වජිරත් FCID ය පතුරු අරී

vajira-abhewardana

ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා ගාල්ලේ පැවති උත්සව සභාවක් අමතමින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළේය.

පොලිස් ආඥාපනතින් රජයේ සේවකයන් පාලනය කළ නොහැකි බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

FCID CID හා අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත ක්‍රියාත්මක වන බවට ජනාධිපතිවරයා විසින් දැඩි විවේචන එල්ල කිරීමෙන් පසුව පළමු වරට එජාප ඇමතිවරයෙකු විසින් එම ආයතන විවේචනය කිරීම විශේෂත්වයකි.

Related posts

ගම්මන්පිලට මිලියන 500ක් ගෙවන්න හිරුනිකාට නියම වෙයි. දේපොළ වෙන්දේසි කරවා මුදල අය කර ගනී ද?

colombotoday

තවත් ඇමතිකම් 6කට ජනපති නම් ඉල්ලයි…

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

colombotoday

පාස්කු කොමිෂන් සභාවේ අවසන් වාර්තාව – අද පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක්

colombotoday

ශුද්ධ වූ නෝම්බි මාසේ උද්ඝෝෂණයට සහබාගී වෙන්න – ගුවන් විදුලියේ හිටපු සභාපති සිද්ධි ෆාරුක් මුස්ලිම් සමාජයෙන් ඉල්ලයි

colombotoday

මූණට මිරිස්කුඩු ගසා රන්මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක් අල්ලයි

Admin