Colombo Today Local News

ඤාණසාර හිමි, විමල්, ගම්මන්පිල අපේ වැඩවලට බාධාවක්.. සිරගත කරනු – TNA මන්ත්‍රී ඉල්ලයි

tna-g3ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, උදය ගම්මන්පිල, විමල් වීරවංශ,  අත්අඩංගුවට ගෙන සිරගත කිරීමකින් තොරව ජාතික රජයට කිසිදු කාර්යක් සිදුකළ නොහැකි බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී සී.මයුරන්  පවසයි.

එමෙන්ම මොවුන්  සිරගත කළ නොකලහොත් දෙමළ ජනතාවට පිළිගත හැකි සාධාරණ දේශපාලන විසදුමක් ලබාගත නොහැකි බවද හෙතෙම කීවේය. මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ  උතුරු මහ ඇමතිවරයාට එරෙහිව වවිනියාවේදී සිදුකළ විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

කොටි සංවිධානය සිටි කාලයේ කිසිදු බලවේගයක් කොටි සංවිධානයට එරෙහිව හෝ  දෙමළ දේශපාලන නායකයින්ට එරෙහිව හෝ කිසිදු හඩක් නෙනැගූ බවත්, වව්නියාවේ සිංහල ජනතාව දෙමළ ජනතාවගෙන් වෙන්කිරීමේ අරමුණින් ඇතැම් බලවේග     පසුගියදා වව්නායාවේදී සිදුකළ විරෝධතාවය ජාතිවාදය වැපිරීමක් සේ දකින බවත් ඔහු කීවේය.

Related posts

ඉන්ධන අවසන් කියූ පසු හමුදා සෙබළාගේ අත කපලා

colombotoday

මඩකලපුව සරසවිය හිස්බුල්ලාට දෙනවාට අංශු මාරසිංහගේ විරෝධය

colombotoday

පෞද්ගලික බැංකු දෙකකට මූල්‍ය බුද්ධි ඒකකයෙන් දඩ

colombotoday

අවුරුදු 10න් රට දියුණු කරන්න බොදු බල සේනාවෙන් සැලැස්මක් !

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

ඉන්දීය විදේශ ලේකම් බැසිල් ට අමතයි

colombotoday