Colombo Today Local News

පුංචි පහේ හපනා මාතරින්.. දෙවනියා කුළියාපිටියෙන්, වව්නියාවෙන්

grade-5

ඊ‍යේ (04දා) රාත්‍රියේ නිකුත් කෙරුණු 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ලකුණු 196 ක් ලබාගත් මාතර ඌරුගමුව මෙතේදිස්ත කණිෂ්ඨ විද්‍යාලයේ සිතිජ නිරාන් සමරවික්‍රම සිසුවා සමත් වී තිබේ.

ලකුණු 195 ක් ලබාගත් කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී කනිෂ්ඨ විද්‍යාලයේ රුවන්යා මෙත්මිණි ගුණසේකර සිසුවිය දෙවන ස්ථානයද, ලකුණු 195ක් ලබාගත් වව්නියාව රම්බෙකුලම් රජයේ මහ විද්‍යාලයේ කොකුලතාසන් අභිසිගන් සිසුවා තෙවන ස්ථානයද ලබාගැනීමට සමත්ව තිබේ.

Related posts

සූක්‍ෂම ‍සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22 ක් සහ ඩෙටර්නේටර් 07 ක් සොයා ගැනේ

Admin

පුත්තලමේ මුස්ලිම් ජාතිකයන් ISIS එපා කියයි…

colombotoday

කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වෙයි

colombotoday

හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 6ක් යළි රිමාන්ඩ්

Admin

පියාගෙන් සොරකම් කල පෙති මිතුරන් සමග පානය කල දරුවන් මත්වී රෝහල් ගත කරලා

Admin

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඉහළට

Admin