Colombo Today Local News

“උතුරු-නැගෙනහිරින් සිංහලයන් එලවනවාද නැද්ද.. TNA මන්ත්‍රී ජනමතවිචාරණයක් ඉල්ලයි

sridharan-tna

උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව හා සිංහල ජනතාව එකට ජීවත් විය යුතුද, නැද්ද යන්න තීරණය කිරීම සදහා එම දෙපළාත තුළ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසයි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්ගේ මූලිකත්වයෙන් පසුගියදා පැවති “එලුග තමිල්“ විරෝධතාවයේදී ප්‍රකාශ කළේ දෙමළ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

Related posts

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි

Admin

මහින්දගේ ආගමනය දෙමළ ජනතාවට තර්ජනයක් යැයි ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂයෙන් නිවේදනයක්

colombotoday

සියළු විදුලි උප පොලවල් සන්නද්ධ හමුදා ආරක්ෂාව යටතට

colombotoday

විදුලි බල මණ්ඩලයේ සභාපති පුටුව ධම්මික පෙරේරාට !

colombotoday

“අලි පොහොට්ටු මගුල රටට අවමගුලක් වෙලා. ආණ්ඩුවේ මිනිසුන්ට අන්තට්ටුවයි වලිගය යි විතරයි අඩු.”

Admin

මධ්‍යම පළාතට අනවශ්‍ය ලෙස ඇතුල්වෙන සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ

colombotoday