Colombo Today Local News

සූර් වී ඇනගනී.. හිටපු ඇමති පුතා අත්අඩංගුවට

ramitha-322

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ කුරුදුවත්ත ප්‍ර දේශයේදී අද (22) අළුයම ඔහු විසින් පැදවූ මොටර් රථය කාන්තා පාසලක තාප්පයක ගැටී තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිටි බවට පොලිස් ආරංචි මාර්ග සදහන් කරන අතර වැඩිදුර පරීක්ෂණ සිදු කෙරමින් පවතිනවා.

Related posts

‘සිංහ’ නමටත් තහංචිද? සිංහ FM සිංහ දේශයට සමු දෙයි

colombotoday

අනුරගේ විරෝධතා පාගමනට තහනම් නියෝගයක්

Admin

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩාවක් ගිනි ගනී

Admin

බදුර්දීන් සමග 06ක්, විජේදාස, සුජීව සමග එජාප 10ක් එයි.. ශ්‍රීලනිප-ඒකාබද්ධ අලුත් ආණ්ඩුවකට සූදානම් !!

colombotoday

සාලාවේ කුඹුරු වැඩට හමුදාව එයි (PHOTO)

colombotoday

මම අගමැතිට විරුද්ධව ඡන්දය දෙනවා.. එජාපයේ පිරිසකුත් සූදානම් – රතන හිමි කියති

colombotoday