Colombo Today Local News

නීෂා බිස්වාල් ඊළාම්වාදී දෙමළ ඩයස්පොරාව හමුවෙයි.. ලංකාවේ ප්‍රතිසංධානය ගැන සාකච්ඡා

csgl2zwxgaa1nth-jpg-largeඅමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් සිදුව තිබේ.

මෙරට තුළ සිදුවන ප්‍රතිසංවිධානය ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන ටොම් මැලිනොවිස්කි ද සහභාගී වී තිබේ.  එමෙන්ම දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරමින් එස්.ජේ ඉමැනුවෙල් පූජකවරයා සහ සුරේන්දිරන් එක්ව ඇති බව වාර්තා වෙයි.

මෙම සාතච්ඡා ඉතා සාර්ථකව සිදු වූ බව නීෂා බිස්වාල් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ..

nisa-biswal-01

Related posts

අගමැතිකමට මීළග සුදුස්සා මමයි – ජෝන්

colombotoday

නිවසට විදුලිය ලබා නොදීමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරකීමේ ව්‍යාපාරයේ සභාපතිගෙන් පැමිණිල්ලක්

colombotoday

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අරී

colombotoday

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

ආණ්ඩුවේ කොන්ද පණ නැති, නෝන්ජල් ප්‍රතිපත්තිය නිසා රටම අරාජික වෙලා – මරික්කාර්

colombotoday

හාල්මැස්සන්, කරවල ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

colombotoday