මෙරට සුළු ජනවර්ගයක් වන දෙමළ ජනවර්ගයට ලබා දිය හැකි උපරිම අයිතිවාසිකම් තහවුරු කර තිබියදී, වෙනම නිජබිමක් පාදක කරගෙන ජාතියකට තිබිය යුතු අයිතිවාසිකම් ඉල්ලන දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් එල්ල කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා හැකිනම් ජාතියක් ලෙස මෙරටට ඇති අයිතිය ලෝකයේ පිළිගත් සම්මතයන්ට අනුව තහවුරුකර ඊළම ලබාගන්නා ලෙස පවසා සිටියේය.
ඔහු මෙසේ පැවසූයේ දෙරණ රූපවාහිනියේ “අලුත් පාර්ලිමේන්තුව“ වැඩසටහනට සහභාගී වෙමිනි.
[fbvideo link=”https://www.facebook.com/abrighterfuturesl/videos/1818761881693025/” width=”500″ height=”400″ onlyvideo=”1″]
එම සම්පූර්ණ වැඩසටහන පහතින්