Colombo Today Local News

සමහරුන් පොත් ලියා යුධ රහස් හෙළිකරලා.. නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.. යුද්ධය ගැන මාත් පොතක් ලියනවා

sarath fonseka

යුද්ධය පිළිබදව ඇතැමුන් ලියන කෘති තුළින් යුධ රහස් හෙළි කර ඇති බවත්, ඔහුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් හිටපු හමුදාපති අමාත්‍ය සරත් ෆොන්සේකා මහත් පවසයි.

සිව්වැනි ඊළාම් යුද්ධය පිළිබදව තමාද ග්‍රන්ථයක් ලියා පළකරන බවත්, යුද්ධ ජයග්‍රහණය පිළිබදව සැබෑ තතු එමගින් හෙළිකරන බවත්, ඊට අදාල සැලසුම් මේ වන විට සටහන් කරමින් සිටින බවත් ෆොන්සේකා මහතා පවසයි.

2017 වසරේදී එලිදැක්වීමට බලාපොරොත්තු වන එම කෘතියට දේශපාලනය සම්බන්ධ කර නොගන්නා බවද ඔහු පවසයි.

Related posts

අගමැති ඉල්ලා අස් වෙන්නේ නෑ – සභානායක දිනේෂ් ගුණවර්ධන

colombotoday

ඊයේ රාත්‍රියේ කලවානේ 18ක ගෙන් ගත් සියලු පී.සී.ආර් සාම්පල පොසිටිව්.. සතිපොළ වසාදමයි

colombotoday

ආණ්ඩුවේ පසුපෙලින් රතන හිමට සහ පාදෙණියට විරෝධයක්. – පොහොර ප්‍රශ්නය ගැන අහද්දි කාබනික වගාවේ වැදගත්කම කියන්න ගිහින්

colombotoday

ජනපතිගේ තීන්දුව ගැන ගැන අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

ඇඳිරිනීතිය ඉවත් කෙරුණ ද හුදකලා කර ඇති ප්‍රදේශ මෙන්න

colombotoday

මද්‍රසා අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගන්නවා. ඇමති අකිල විරාජ් පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday