Colombo Today Local News

“උතුරු – නැගෙනහිර බුදු පිළිම හැදීම වරදක්.. එහෙ බෞද්ධයෝ නෑ” – රාජිත කියයි

rajitha thajudeenයුද්ධයෙන් පසුව උතුරු නැගනහිර බෞද්ධ වෙහෙර විහාර, බුද්ධ ප්‍රතිමා ගොඩ නැගීමට යුද හමුදාව කටයුතු කිරීම වරදක් බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

කිහිපවරක් මම එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මේ පිලිබදව කතා කළා යනුවෙන් සදහන් කල ඒ මහතා බෞද්ධ වෙහෙර විහාර නඩත්තු කිරීමට අවශ්‍ය තරම් උතුරු නැගනහිර බෞද්ධයන් නොමැතිබවත් සදහන් කර සිටියා.

කෙසේ වෙතත් ලංකාවේ වැඩිම පුරාවිද්‍යා නටබුන් පවතින්නේ උතුරු සහ නැගනහිර පළාත්වල වන අතර බොහොමයක් බෞද්ධ පුරාවස්තු එම පළාත්වල ක්‍රියාත්මකවන අන්තවාදී කල්ලි විසින් විනාශකර දමා අවසන්.

Related posts

හෙලිකොප්ටරයෙන් හෙට අලුත් සන්ධානයක් එයි

Admin

ශ්‍රී ලංකා පදනම ආයතනය ව්‍යාපෘතියකට ලක්ෂ 11ක් කාබාසිනියා කරලා

colombotoday

සියලුම දෙනා අල්ලාගේ අණට කිකරුවිය යුතුය – දිනකට පස් වතාවක් රටපුරා පල්ලිවල කියන දේ

colombotoday

සරසවි යළි ඇරඹීමට තීරණයක්

colombotoday

ලිට්‍රෝ නව ගෑස් සිලින්ඩර10,000ක් සිලින්ඩර් නැති පවුල් වලට මාර්තුවේ ගෙන්නයි

Admin

එක්නැලිගොඩ නඩුවට චම්පිකගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සැරසේ

colombotoday