Colombo Today Local News

අතුරුදන් වූවන්ගේ පනත සම්මත වීම ගැන බ්‍රිතාන්‍ය දෙමළ ඩයස්පොරාව සතුටින් පිනා යයි

GTA 263

අතුරුදන්වූවන් සම්බන්ධයෙන් වූ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත් සම්මත වීම පිළිබදව බ්‍රිතාන්‍ය කේන්ද්‍රකරගත් ගෝලීය දෙමළ සංසදය සිය ප්‍රසාදය පළ කර ඇත.

පනත සම්මත කිරීමෙන් ශ්‍රී ලංකාවේ, වගවීම යුක්තිය සහ සාධාරණත්වය කරා යන ගමනේ වැදගත් පියවරක් තබා ඇති බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.

මේ අතර අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත සම්මත වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයද සිය ප්‍රසාදය පළකර ඇති අතර, පොදු රාජ්‍ය කටයුතු ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සංහිඳියාව කරා යන ගමනේ දී මෙය ඉතා වැදගත් ඉදිරි පියවරක් වන බවයි.

Related posts

“ගෙවල්කඩාල්, හන්දිකඩාල්.. ඉතිහාසයේ මහා හමුදා පාවාදීම කර ඇත්තේ කමල් ගුණරත්නයි“ – මංගල කියයි

colombotoday

සෞඛ්‍ය නිර්දේශ නොතැකු 201 ක් අත්අඩංගුවට

colombotoday

“ලංකාවේ ආර්ථිකය මරණ මංචකයේ” – ස්ටීව් හෑන්ක්

colombotoday

උතුරු සභාවේ ගෝරි.. ශිවාජිලිංගම් යකා නටයි.. මහඇමතිගේ මූණටම බැණවදී

colombotoday

ධුරයෙන් ඉවත්වන්නැයි අගමැතිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දන්වයි !

colombotoday

බැසිල් රාජපක්ෂ ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි

colombotoday