Colombo Today Local News

විනය කැඩු අය දැන් සමාව ඉල්ලා ලිපි එවනවා – එස්.බී

sb disanayake 233පක්ෂ විනය කඩකළ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතැම් සමාජිකයන් මේවනවිට සමාව ඉල්ලා ලිපි යොමුකර ඇති බවත්, ඇතැමුන් ජනාධිපතිවරයා හමුවී සමාව අයැද සිටි බවත් අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළේය.

එබැවින් පක්ෂය සම්බන්ධ තීරණ ගැනීමේදී ප්‍රවේශමෙන් කටයුතු කරන බවත්, මහින්ද පාර්ශ්වයේ බොහෝමයක් මේවනවිටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාකර පක්ෂය සමග සිටින බවට පොරොන්දු වී ඇතැයිද අමාත්‍යවරයා කීය.

කෙසේවෙතත් ඉදිරියේදී තම පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කරන බවද අමාත්‍යවරයා පැවසූයේ ඊයේ(09දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

Related posts

නිකවැරටියේ සියලු වෙළෙඳසැල් දින තුනක් වසා දමයි

colombotoday

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

Admin

මොරටුව නගරාධිපතිගේ නිවසට ගිනි තියයි

colombotoday

අතුරුදන්වූ දරුවකු හොයන්න ඇමති තෙවරප්පෙරුම කට්ටඩියෙක් රැගෙන එයි

colombotoday

ආනයනික අර්තාපල් බද්ද රු.30කින් ඉහළට

Admin

නෙලුම් කුළුන විවෘත කිරීම වෙනුවට ජනපති රට හෑල්ලු කලා

colombotoday