Colombo Today Local News

TNA සුමන්තිරන් සමග එයි.. යාපන සරසවි සිසු සංගම් සභාපති උසාවියට භාර වෙයි.. ක්ෂණික ඇප ලැබෙයි !

jaffna shki522යාපනය විශ්ව විද්‍යාලයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සසිදරන් තනකේෂ්වරන් සිසුවා අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය භාර වී තිබෙනවා.

ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එම්.ඒ. සුමන්දිරන් සමග පැමිණි ඔහු මෙසේ අධිකරණයට භාරවීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙන අතර නඩුව ලබන 25 වනදා යළි කැදවීමට නියමිතය.

පසුගියදා සිංහල සිසුන්ට එල්ලකළ ප්‍රහාරයට තනකේෂ්වරන් සෘජුවම සම්බන්ධ බවට හෙළිව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමේ ඉඩකඩ ඇති බැවින් මෙසේ භාරවී තිබෙන බව ආරංචි මාර්ග සදහන් කරයි.

ශිෂ්‍ය සංගම් සභාපතිගේ කොටි සැමරැම්

 

 

Related posts

ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු කරයි

Admin

මහවැලි ජලය වයඹට හරවයි.. යල මහ දෙකන්නය අස්වද්දන යෝධ ව්‍යාපෘතියක් ඇරඹේ

colombotoday

එජාපයෙන් 15ක් සන්ධානයට – මුතුහෙට්ටිගම

colombotoday

බුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට

colombotoday

ඇප ලැබුණු රාජිතට සුවයි… සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි !

colombotoday

පාස්කු ඝාතකයන්ට සහය දුන් ජවිපෙ ඊබ්‍රහිම් යළි රිමාන්ඩ්…

colombotoday