Colombo Today Local News

ලංකාවට යුද අපරාධ චෝදනා කළ කැනඩා මන්ත්‍රී ගැරී සංගරි දැන් යාපනයේ !

ITAK-01

ශ්‍රී ලංකා හමුදා නායකත්වය අන්තර්ජාතික අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු බවට කැනඩා රජය වෙතින් ඉල්ලීමක්‌ කළ කැනඩා මන්ත්‍රී ගැරී ආනන්දසංගරී ශ්‍රී ලංකාවට පැමිණ යාපනයට ගොස්‌ ඇත.

ඔහු යාපනයේදී සමුළුවකට සහභාගි වී තිබේ. හිටපු ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරීගේ පුත්‍රයකු වන ගැරී ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කළේය.

කොටි හිතවාදී කැනඩා ද්‍රවිඩ කෙංග්‍රසයේ නීති උපදේශක ලෙස ගැරී ආනන්දසංගරී කටයුතු කරයි.

ITAK-03

Related posts

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිසියෙන් වෙඩි කා නසී

colombotoday

ඌරන්ට ඇද තිබු විදුලි රැහනක පැටලී දෙදෙනෙකු මරුට

colombotoday

සිංහරාජය දෙපළු කර තවත් පාරක් හදයි… ලෝක උරුමය විනාශයි..

colombotoday

පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලෙයි – එක් සිසුවෙක් මිය යයි

Admin

තේ පොහොර නිෂ්පාදන මිලටම දෙන්න සමාගම් දෙකක් එකඟ වෙයි

Admin

ප්‍රකාශයක් දෙන්න ගෝඨා CID යට

colombotoday