Colombo Today Local News

ජනපති මැදිහත් වී බස් වර්ජනය තාවකාලිකව නවත්වයි

හෙට දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බස් වර්ජනය නවතා දැමිමට බස් සංගම් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා බස් සංගම් නියෝජිතයින් අතර අද පෙරවරුවේදි සාකච්ඡාවක් පැවැති අතර එම සාකච්ඡාවෙන් පසුව වර්ජනය නවතා දැමීමට ඔවුන් තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

බදාදා සවස 3.30 දක්වා සිය ගැටලු සඳහා පිළිතුරු ලබාදීමට ජනපතිවරයා පියවර ගන්නා තෙක් වර්ජනය නිමා කර ඇති බවද වාර්තා වෙනවා.

Related posts

මරණ දණ්ඩනය නියමව සිට නිදහස් කෙරුණු ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

colombotoday

පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබාදෙමින් බස් වලට තෙල් දෙන්න අලුත් ක්‍රමයක්

colombotoday

මැරුණු සහරාන්ගේ වරෙන්තුව අයින් කළා. මේ ඉන්නේ සැබෑ කුමන්ත්‍රණ කාරයෝ – රන්ජිත් මද්දුමබණ්ඩාරගෙන් ආණ්ඩුවට චෝදනා

colombotoday

සිපෙට්කෝ ඉන්ධන ලබා ගැනීමේ ධාරිතාව ඉහළ යාම සැපයුමට අභියෝගයක්

colombotoday

භික්ෂුවකට ජාතියක් ගැන කතා කරන්න අයිතියක් නෑ – ඇමති රාජිත

colombotoday

පාසල් දරුවන්ටත් අර්ධකාලීන රැකියා කිරීමට අවස්ථාව

colombotoday