World

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායකයා මැරුම් කයි !

017

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අබු බකර් අල් බග්දාදි නමැත්තා මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සිරියාවේ රක්ඛා නගරයට එල්ලකරන ලද ඇමරිකානු ගුවන් ප්‍රහාරයකට මැදිව ඔහු මියගිගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉරාකයේ සමාරා නගරයේදී 1971 වසරේ උපන් මොහු බැග්ඩෑඩ් සරසවියේ උපාධිධාරියෙකුද වනවා. අයි.එස්.අයි.එස් සංවිධානය ඇරඹීමට පෙර අල් කයිදා ඇතුළු ඉස්ලාමීය ත්‍ර‍ස්ත සංවිධාන කිහිපයක ඔහු කටයුතු කර තිබෙනවා.

Related posts

ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි විසිතුන් ලක්ෂය ඉක්මවයි

colombotoday

ISIS ත්‍රස්තවාදයට විරුද්ධව එකතුවන්න – රුසියාවෙන් සහ ඇමරිකාවෙන් බෑන් කී මූන් ඉල්ලයි

colombotoday

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

colombotoday

අධිබලැති විදුලි රැහැන් කුළුණක ගුවන් යානයක් පැටලෙයි

Admin

සෞදියට ගෘහ සේවිකාවන් යැවීම උගන්ඩා රජය තහනම් කරයි. සෞදි ගිය කතුන් සියරට කැදවයි

colombotoday

ඇමරිකාව අඩියක් පස්සට ගනී.. කිම් ජොන්ග් අන් හමුවෙන්න ට්‍රම්ප් ලෑස්තියි !

colombotoday