World

IS යක්ෂයෝ ලිංගික වහලියන් වීම ප්‍රතික්ශේප කළ තරුණියන් 19 ක් පණපිටින් පුළුස්සයි

is26අයි.එස්.අයි.එස් ත්‍රස්තයන් සිය ලිංගික වහලියන් වීම ප්‍රතික්ෂේප කළ යසිදි ගෝත්‍රික තරුණියන් 19 දෙනෙකු අමානුෂික ලෙස පණපිටින් පුළුස්සා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාකයේ මොසූල් නුවරදී ඔවුන් යකඩ කූඩුවල රදවා මෙලෙස ගිනි තබා ඇත්තේ විශාල පිරිසක් ඉදිරියේදීයි.

පසුගිය වසරේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයන් ඉරාකයේ වයඹදිග සින්ජාර් ප්‍රදේශය අත්පත් කරගත් අතර යසිදි ගෝත්‍රික තරුණියන් 3000ක් පමණ ලිංගික වහලියන් බවට පත්කරගෙන තිබෙනවා. එයින් පිරිසක් විකුණා ඇති අතර තවත් ගැහැණු ළමයින් 1800ක් පමණ රදවාගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම තරුණියන් අත්අඩංගුවේ පසුවන අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශන පහතින්.

Related posts

ජෝර්ජ් ෆ්ලොයිඩ් කළු ජාතිකයා ඝාතනයට එරෙහිව අමෙරිකාව පුරා ආරම්භ වූ විරෝධතා තවදුටරත්

colombotoday

කොරෝනා නව ප‍්‍රභේදය වසර 10ක් කි‍්‍රයාත්මකයි

colombotoday

සංචරණ සීමා පැනවූ බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින් සියයට 30කින් පහළට

colombotoday

ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අධිකරණයෙන් තවත් බාල්දියක්

colombotoday

ලොව ප්‍රථම වරට ලප නැති ජිරාෆ් පැටවෙක් උපත ලබයි

Admin

අගමැති ඉල්ලා අස්වීමට එකඟ වේ.

colombotoday