Colombo Today Local News

“ශ්‍රීලනිප‍යෙ දෙවනියා නෙවෙයි, ඕන නම් පළවෙනියා වෙන්නත් මට පුළුවන්” ගෝඨාගෙන් සුපිරි පිළිතුරක්

gotabhaya rajapaksha 2

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෙවන නායකත්වයට ගොඨාභය රාජපක්ෂ මහතා පත්කිරීම සූදානම් බවට අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ කොළඹදී පැවති උත්සවයකදී අදහස් දැක්වූවා.

ශ්‍රීලනිපයේ දෙවනියා නොව, ඕනනම් තමන්ට පළවෙනියා වුවත් විය හැකි බවත් රාජපක්ෂ මහතා එහිදී පැවසීය. එහෙත් තමන්ට නායකත්වය අවශ්‍ය ‍නොවන බවත්, තමන් අනුගමනය කරන ප්‍රතිපත්ති මාළාව අනුව මේ රට වෙනුවෙන්, රටේ ඒකීය භාවය වෙනුවෙන්, රට ආරක්ෂා කළ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින ඕනෑම අයෙක් සමග එකතුවීමට තමන් සූදානම් බවද ඒ මහතා පැවසීය.

https://youtu.be/2ZahaCdL8Uk?t=98

Related posts

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම ගැන චක්‍රලේඛයක්

colombotoday

ත්‍රිකුණාමලේ බුදු පිළිම කඩා බිදදැමීම පිටුපස ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ බළකායක් ?

colombotoday

නිවසේ ළිඳට වැටී දැරියක් මරුට

Admin

සහරාන් ත්‍රස්තයාගේ නැගනිය කාත්තන්කුඩියේදී අත්අඩංගුවට…

colombotoday

දිවයින පුරා රෝහල් වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි

Admin

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක සාමාජිකයන් දෙදෙනෙකු කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි

colombotoday