Colombo Today Local News

කැළණි ගඟ පිටාර යන ලකුණු – කොලොන්නාව , හංවැල්ල අවදානමේ

kelani

කැළණි ගගේ ජල පට්ටම සීග්‍රයෙන් ඉහල යමින් පවතිනවා. මේ නිසා පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.

ජල මට්ටම ඉහළ යෑම නිසා කැලණි ගඟ අවට සිටින පිරිසට අවධානයෙන් සිටින්නැයිද ඒ මහතා පවසනවා.

කොලොන්නාව , හංවැල්ල යන ප්‍රදේශවල ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩි වී තිබෙන බවයි ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

මියගිය ආගමික දේශක රුවන් ප්‍රසන්නගේ ඉගැන්වීම් ගැන පුළුල් පරීක්ෂණයක් අරඹයි

Admin

“මට කුඩුවෙන්න ගැහුවා” හිටපු ජනපති අත්සන් කළ ගැසට් 65ක් ගැන අනාවරණයක්

colombotoday

ආරක්ෂක අංශ සොයමින් සිටි බන්ධනාගාර ජේලර්වරු දෙදෙනා අධිකරණයට බාර වෙයි

colombotoday

වැටලීමකට ගිය කොස්තාපල් අතුරුදන්

Admin

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විය නොහැකියි ?

colombotoday

මංගලගේ සුත්තරෙන් අදත් තෙල් මිල ඉහල යන ලකුණු

colombotoday