Colombo Today Local News

එදා මා පැවසූ දේවල් අද අකුරක් නෑර ක්‍රියාවට නැංවෙමින් පවතිනවා.. සියල්ල සත්‍යයයි

tissa attanayake

2015 ජනාධිපතිවරණය අවස්ථාවේදී තමා හෙළි කළ දේවල් අද සත්‍ය වෙමින් පවතින බවත්, අද වන විට උතුරු පළාතේ සිදුවන ඇතැම් සිදුවීම් ජනාධිපතිවරණයට පෙර පැවති එකගතාවයක් ක්‍රියාවට නැංවීමක් බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

එදා රහස් ගිවිසුම හෙලිකල නිසා හිරේ දමමින් කරදර හිංසා කළද අද උතුරේ සිදුවන දේ දකින විට තමා පැවැසූ සියල්ල සත්‍යය බව තහවුරැ වෙමින් පවතින බවද ඔහු කීය.

උතුරේ හමුදා කදවුරු ඉවත් කරමින්, හමුදාව අඩු කරමින් උතුරට වෙනම විදේශ ආධාර ඉල්ලමින් සම්බන්ධන්ලා හමුදා කදවුරුවලට කඩා පනිමින් සිදුකරනු ලබන්නේ කුමක්දැයි ඕනෑම අයකුට අවබෝධ කරගත හැකි යයිද ඔහු පෙන්වා දුන්නේය.

Related posts

ලන්ච් ෂීට් වෙනුවට පරිසර හිතකාමී ආදේශකයක් අරන් විමල් හමුවට ආ තරුණ ව්‍යවසායිකාව !

colombotoday

ජනපති එයි…

colombotoday

යකඩවලට වඩා මිනිස්කම ගනකම් බව කී අම්පාරේ මුනිවර මිනිස්සු

colombotoday

අනුරාධපුර අවන්ති දේවි ළමා නිවාසයේ පාළිකාව අත්අඩංගුවට

colombotoday

ජන සටනට කැම්බල් පිටිය ලැබෙයි – පොලිසියෙන් හිටපු ජනපතිට අවසර පත්‍රය නිවසට ගෙනවිත් බාර දෙයි

colombotoday

චීනයට ගිය අගමැති චීන එක්සිම් බැංකුවේ සභාපති හමුවෙයි !

colombotoday