Uncategorized

අනුර කුමාර අද ධනපති ගුබ්බෑයම්වල හිරකාරයෙක් වෙලා.. ජවිපෙට වෙච්ච දේ පෙරටුගාමියෙක් හරියටම කියයි

anura33

එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන් විසින් අද වන විට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගෙ කටවල් වසා ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දුමින්ද නාගමුව මහතා අදහස් පවසයි. ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ අනුර කුමාර මේ වන විට ධනපති ගුබ්බෑයම්වල ප‍්‍රාණ ඇපකරුවෙකු බවට පත්ව ඇති බවයි.

රනිල්- මෛත‍්‍රී ආණ්ඩුව ගේන්න දර දිය ඇදි ජනතා විමුක්ති පෙරමුණ දැන් එය නොදන්නා සේ ආණ්ඩු විරෝධයක් පෙන්වීමට උත්සහ දැරීම හාත්ස්‍යයට කරුණක් බවද ඔහු අවධාරණයකර සිටී.

Related posts

ශාරුක් ඛාන් වසරකට බදු ලෙස ගෙවන මුදල මෙන්න

Admin

මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රකාශයට හිටපු ජනපතිගේ කණගාටුව

colombotoday

ජාතියේ ඉරණම තීන්දු කරන තීරණාත්මක මොහොතේ සියළු දේශප්‍රේමීන්ට ඥාණසාර හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday

ශ්‍රී ලංකාවට තියුණු තරගාවලි ජයක්

Admin

බැංකු හොරු අපට එපා ! සජිත්ගේ ආධාරකරුවෝ ලග්ගලදී රනිල්ට හූ කියයි (Video)

colombotoday

මේ ශීත සෘතුවේ නිවාඩුවට සුදුසුම ගමනාන්නය ලංකාවයි – USATODAY ඇමරිකානුවන්ට කියයි

colombotoday