Colombo Today Local News

පසුගිය වසරේ විරැකියාව ඉහළ ගිහින්

2015 වසරේ දී සේවා වියුක්‌ති අනුපාතය සියයට 4.6 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ.

2014 වසරේ දී පැවැති සේවා වියුක්‌ති අනුපාතය සියයට 4.3 ක්‌ විය.

මුළු සේවා වියුක්‌තිය නියෝජනය කරන පුරුෂ සේවා වියුක්‌ති අනුපාතය 2014 වසරේදී පැවැති සියයට 3.1 සිට 2015 වසරේදී සියයට 3 දක්‌වා අඩු අතර කාන්තා සේවා වියුක්‌ති අනුපාතය 2014 වසරේ පැවැති සියයට 6.5 සිට 2015 වසරේදී සියයට 7.6 දක්‌වා ද ඉහළ ගොස්‌ ඇතැයි 2015 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.

තරුණයින් හා අ. පො. ස. උසස්‌ පෙළ සහ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත වූවන් අතර සේවා වියුක්‌තිය සැළකිය යුතු ලෙස ඉහළ ගිය බවද මහ බැංකු වාර්තාවේ (2015) තවදුරටත් සඳහන්ය.

Related posts

ජාතික ප්‍රතිපත්තියක මූලික පියවර සැලසුම් කරමින් සිටිනවා – ජනපති රනිල් කියයි

Admin

“පාර්ලිමේන්තුවට යන්න ඕන ජනතා කැමැත්තෙන්” – ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ගෝඨා එපා කියයි

colombotoday

ඕනෑම මැතිවරණයකට සූදානම් – මැකෝ

colombotoday

කඩුගන්නාව ප්‍රා. රෝහලේ බැම්මක් කඩාවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Admin

ග්‍රෑන්ඩ්පාස් ඝාතනයට කුඩු රොෂාන් ඇතුළු 7ක් අත්අඩංගුවට

colombotoday

හෙට සහ අනිද්දා සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

colombotoday