Colombo Today Local News

හිටපු ජනපති විදෙස් සංචාරයක.. තායිලන්තයේදී විහාරස්ථානයක් විවෘත කරයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම අද පෙරවරුවේ තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගියේය.

හිටපු අමාත්‍ය ජීල.එල් පීරිස් මහතාද මෙම සංචාරයට එක්ව සිටින අතර හිටපු ජනපතිවරයා මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව සිදු කරන පළමු විදෙස් සංචාරයද මෙය වෙයි.

එරට පන්සලක පැවැත්වෙන විවෘත කිරීමක් සඳහා ලද ආරාධනාවක් මත හිටපු ජනාධිපතිවරයා මෙසේ විදෙස්ගතව ඇතැයිද දැනගන්නට ඇත.

Related posts

විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මා

colombotoday

‍රටේ බංකොලොත් ලේබලය අපි ඉවත් කලා-මාලිමා මන්ත්‍රී කියයි

Admin

අවුරුදු හතරක දැරියක් කෘෘරත්වයට පත් කළ පියෙකුට වැඩ වරදී

colombotoday

නව විශ්වාස භංගයක් ඉදිරිපත් කර හරියට සම්මත කරගන්න – ජනාධිපති පක්ෂ නායකයන්ට කියයි

colombotoday

ජාතික රෝහලේ දියවැඩියා රෝගීන්ගේ බෙහෙත් හිඟයක්.

colombotoday

කථානායක හරීන්ගේ වෙලාව රොෂාන්ට දෙයි

Admin