Colombo Today Local News

“ප්‍රතිලාභ ලැබුවත් දක්ෂිණ අධිවේගය නඩත්තු කරගන්නවත් මේ රජයට බෑ” – නාමල්

දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ප්‍රතිලාභ ලැබුණත් එහි නඩත්තු කටයුතු සිදුකිරීමට රජයට නොහැකි වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එම මාර්ගයේ අලුත් වැඩියා කරමින් පවතින කොටසක ඡායාරූපයක් සිය ට්විටර් ගිණුම හරහා නිකුත් කරමින් ඔහු පවසන්නේ එම කොටස අවුරුද්දක් පමණ තිසේසේ පවා පිළිසකර කරමින් පවතින බවයි.

Related posts

ක්‍රිකට් අතුරු කමිටු නඩුව අවසන් කෙරේ…

Admin

පාසල් යන්න නිවසින් පිටවූ සිසුවා පාරේ ඇඳ වැටී මිය යයි

Admin

Dilmah Tea නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Admin

මවගේ ඇකයේ සිටියත් ඒඩ්ස් බෝවෙනවායි අධ්‍යාපන ඇමති කළ ප්‍රකාශයට ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයෙන් පිළිතුරු

colombotoday

බෞද්ධ සංස්කෘතියට අපහාස කරන සමලිංගික චිත්‍රපටයක් රජයේ අනුමැතියෙන් රටපුරා ප්‍රදර්ශනයේ !

colombotoday

පාසල් දිවා ආහාරයට මිලියන 814ක අත්තිකාරම් මුදලක් නිකුත් කරයි

Admin