ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙමින්, ආණ්ඩුවේ IMF ගිවිසුම් ප්‍රගතිය අගය කිරීමට විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඔවුන් ජනාධිපතිවරයා සහ මහ බැංකු ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡා කරනු ඇත.