Colombo Today Local Newsfeatured

විදුලි සැපයුම බිඳ වැටීමට හේතුව රිලවගෙන් පසුගිය ආණ්ඩුවට – බලශක්ති ඇමති සහෝදරයා ඉල ඇදෙන හේතු සපයයි.

ඊයේ (9) දිවයින පුරා සිදු වූ හදිසි විදුලිය බිඳ වැටීම, පානදුර ග්‍රිඩ් උපපොළෙහි ට්‍රාන්ස්‍ෆෝමරයක වඳුරෙකු ගැටීම හේතුවෙන් සිදුව ඇති බවට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සහෝදරයා පැවසූ අතර අදාළ ප්‍රකාශය සමාජ මාධ්‍ය තුල දැඩි විචනයට සහ ජනතාව විසින් උසුළු විසුළු සිදුකරන තත්වයකට පත්විය.

ඊට පසු යලි නිවේදනයක් නිකුත්කළ අමාත්‍ය සහෝදරයා පැවසුවේ පසුගිය රජයන්ගේ සැළසුම් රහිත කමත් අදූරදර්ශී වැඩපිළිවෙළත් විදුලිය බිඳවැටීමට හේතුවී ඇති බවයි.

Related posts

ගබඩා කර තිබූ ලක්ෂ පහක තෙල් මාරවිලින් අල්ලයි

colombotoday

හිටපු ජනපති නන්දසේන ලබන 24දා යළි දිවයිනට

colombotoday

28 වන දා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය වර්ජනයක්

colombotoday

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

colombotoday

ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කෙරේ

colombotoday

ශ්‍රී ලංකාවට බාල ඖෂධ සැපයූ ‘ඉන්දියානා’ සමාගමට එරෙහිව විමර්ශනයක්

Admin