Colombo Today Local News

ඉන්ධන බද්ද දිගටම

මෙතෙක් ඉන්ධන සඳහා පැවති බදු සංශෝධනය නොකර එම මට්ටමේම පවත්වා ගැනීම සදහා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මුදල් ඇමති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2024 ජනවාරි මස 01 වැනිදා සිට

පෙට්‍රල් ලීටරයකට රුපියල් 72ක්,

සුපිරි ඩීසල් ලීටරයකට රුපියල් 57 ක්

සහ ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 50 ක්

ලෙස පනවන ලද බද්ද තවදුරටත් වෙනසකින් තොරව පවත්වාගෙන යන බව ගැසට් නිවේදනයේ සඳහන්ය.

Related posts

විරෝධතාකරුවන්ට යලි ජල හා කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

නාමල් රාජපක්ෂගේ නව අමාත්‍ය ධුරයේ විෂය පථ ගැසට් කෙරේ.

colombotoday

කොරෝනා වෛරසය මුදා හැරියේ අල්ලාහ් දෙවියන්, චීනුන්ගේ පළිගත්තා – ප්‍රසිද්ධ මුස්ලිම් පූජකයෙක් කියයි

colombotoday

ආබාධිත හමුදා සෙබළුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා අයවැයෙන් මුදල් වෙන්කර නෑ

colombotoday

පාසල්, පන්සල් අසලම අරක්කු විකිණීමට රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

හකීම් – බදුර්දීන් කැබිනට්ටුවේදී නැවතත් ඇරගනී.. මගඩි වැඩ කිහිපයක් දෙදෙනාගේම කටින් පනී

colombotoday