Colombo Today Local News

හදුනා නොගත් යාත්‍රාවක්

වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයට අයිතිකරුවන් නොමැති බොට්ටුවක් ගසාගෙනවිත් ඇතැයි ප්‍රදේශයේ ධීවරයින් පවසති.

එන්ජිමක්ද නොමැති මෙම බෝට්ටුව OFRP-6224JFN නමින් ලියාපදිංචි අංකයක් සඳහන් වීමෙන් එය ඉන්දියාවේ බොට්ටුවක් බවට යාපනයේ ධීවරයින් සැක පලකරති.

අදාල බොට්ටුවෙන් කිසියම් පිරිසක් පැමිණ අනතුරට ලක් වී ඇත්දැයි යන්න සෙවීම සඳහා ධීවරයින් විසින් පේදුරුතුඩුව පොලීසියට දැනුම් දී ඇති අතර යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යලය මගින් ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන්ටද දැනුවත් කිරීම සඳහා පොලීසිය මගින් නාවික හමුදාවද දැනුවත් කොට ඇත.

කෙසේ වෙතත් අදාල බොට්ටුව මගින් කිසියම් නීතිවිරෝධී දෙයක් ප්‍රවාහනය කොට නාවික හමුදාව දැකීමෙන් ජාවාරම් කරුවන් විසින් බෝට්ටුව දම පලා යන්නට ඇතැයිද ධීවරයින් සැකලකර සිටිති.

Related posts

වරිපනම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකෙරේ

colombotoday

විදුලියට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගසයි!

Admin

රනිල් එළවීමේ සටනේ නායකත්වය චතුර බාරගනී

colombotoday

හරීන් ප්‍රනාන්දු රහස් පොලිසියට කැඳවයි

colombotoday

අයවැයට ඡන්දය දීමටනම් TNA, මුස්ලිම් කොංග්‍රසයෙන් මාරාන්තික කොන්දේසියක්…

colombotoday

වයිබර් වැඩ…

colombotoday