Colombo Today Local News

සතොසෙන් පොල් තුනයි හාල් පහයි

සතොස අලෙවි සැල් ජාලය හරහා පොල් ගෙඩියක් රුපියල් 130කට අද සිට අලෙවි කිරීමට කටයුතු සලස්වා තිබේ.

සතොස ආයතනයේ සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරන්නේ වරකට එක් පාරිභෝගයකට පොල් ගෙඩි තුනක් හා සහල් කිලෝ පහක් බැගින් ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

කොළඹ අවට සතොස ශාඛාවලින් අද දිනයේ සිටත් කොළඹින් බැහැර ප්‍රදේශවල හෙට දිනයේ සිටත් මෙම ප්‍රමාණයන්ගෙන් පොල් සහ සහල් මිලදී ගත හැකි බවද හෙතෙම කියා සිටී.

Related posts

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

colombotoday

එළි පෙහෙළි කිරීම් නැවතත් රිසි සේ.. විල්පත්තුව අනතුරේ !

colombotoday

තුවාල සහිත මළ සිරුරක් නැඳුන්ගමුව නිවසකින් හමුවෙයි

Admin

“ඉඩමක හිමිකමක් අනුව කිසිවෙකු අපහසුතාවට පත් නොවිය යුතුයි” – රනිල් වික්‍රමසිංහ

Admin

කන්දකාඩුවෙන් පලාගිය රැඳවියන් 7ක් තවමත් භාර වී නැහැ..

Admin

උද්ගෝෂණයකට කඩා පැන තග දමලා… සෝලංගආරච්චිට මරික්කාර්ගේ පිරිසක් හූ කියයි!

colombotoday