Colombo Today Local News

ගල්කිස්සේ පාටිය ගැන හෝටලයෙන් නිවේදනයක්

ගල්කිස්ස මහ හෝටලයේ පැවති සාදයක් සඳහා අග්‍රාමාත්‍ය හරිනී අමර්සූරිය ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ විදේශ ඇමති විජිත හේරත් යන මහත්ම මහත්මීන් සහභාගි වීම සම්බන්ධයෙන් එම හෝටලය නිවේදනයක් නිකුත් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ගල්කිස්ස හෝටලය සැමවිටම ශ්‍රී ලංකාවේ සංචාරක හා සංස්කෘතික මුලපිරීම් සඳහා සාඩම්බර ආධාරකරුවෙක් බවත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහ දේශීය සංචාරකයින් සඳහා විචිත්‍රවත් ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ මෙහෙවරට සමගාමීව රට තුළ සංචාරක හා විනෝදාස්වාදය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස ABBA සංදර්ශනය සංවිධානය කරන ලද බවත්ය.

ඒ සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු ප්‍රභූවරුන් කිහිප දෙනෙකුට ආරාධනා කළේ කර්මාන්තයට සහය දැක්වීමේදී ඔවුන්ගේ කාර්යභාරය අගයමින් බවත් එම ආරාධනය නිහතමානීව පිළිගෙන ඔවුන්ගේ පැමිණීම ගෞරවයක් ලෙස සලකන බවත් නිවේදනයේ දැක්වෙයි.

Related posts

2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉහළ ට

Admin

දුෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් මාව ඉවත් කලේ රිෂාඩ්ගේ දූෂණ සොයපු නිසා – ලැසිල්

colombotoday

කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් තොගයක් වටලයි

colombotoday

මම අගමැතිට විරුද්ධව ඡන්දය දෙනවා.. එජාපයේ පිරිසකුත් සූදානම් – රතන හිමි කියති

colombotoday

ශ්‍රීපාද අඩවියේ හෝටලය හදන්න අවසර ඉල්ලු පුද්ගලයා කියන කතාව

colombotoday

බන්ධුල ගුණවර්ධනත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday