Colombo Today Local News

මාලිමාණ්ඩුව එක මාසෙට හයිවේ පහක ණය අරන්

ජනාධිපතිවරණයේ දී ජනතාව ඡන්දය පාවිච්චි කළේ පසුගිය සමයේ රට බංකොලොත් කළ පාලකයන්ට පාඩමක් ඉගැන්වීමට වෛරයෙන් බව සමගි ජන බලවේගයේ හර්ෂණ රාජකරුණා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රාජපක්ෂලා සහ රනිල් වික්‍රමසිංහලා සිදු කළ සියලු වැරදි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස පිටින් ගිය බවයි.විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස සිදුකළ සේවාවට ඉහළින් එම වෛරය සුනාමියක් ලෙස ගලා ගිය බව ද ඔහු සඳහන් කරයි.

එහෙත් මාසයක් යන විට ආණ්ඩුව විදෙස් ණය ඩොලර් මිලියන 200ක් දේශීය ණය රුපියල් බිලියන 600ක් ගෙන එහි නියම ස්වරූපය ජනතාව හමුවේ තබා ඇති බව ද හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කරයි. එම රු. බිලියන 600 කොළඹ කටුනායක අධිවේගී මාර්ගය වැනි මාර්ග 5ක් හැදීමට ප්‍රමාණවත් බව ද ඔහු පෙන්වා දෙයි.

Related posts

බදියුදීන් විරෝධය රට පුරා ඇවිලෙයි… විශ්වාසභංගයට ඡන්දය නොදී ගමට නොඑනු ! – පාර්ලිමේන්තු මන්ත්‍රීලාට රට වටෙන් අනතුරු ඇගවීම්

colombotoday

විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කලොත් හොදයි. රටම කියන්නෙ කරන්න කියලනෙ – මහින්ද රාජපක්ෂ

Admin

පියෙක් දියණියත් රැගෙන දුම්රියට පනී

Admin

පොතුහැර පුද්ගල ඝාතනයක්

colombotoday

රාජාංගනයේ සද්ධා රතන හිමි CID අත්අඩංගුවට

Admin

‘අන්තර්ජාලෙන් මාව පට්ට ගහපුවාවේ, සංස්කෘතිය වනසන්න ඉඩ තියන්නෙ නෑ’ – ජනපති

colombotoday