Colombo Today Local News

රාජ්‍ය සේවකයන්ගේ වැටුපට වෙන්න යන දේ

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් එළඹෙන වසරේ සිට වැඩි කිරීම සම්බන්ධයෙන් පවතින මුදල් තත්ත්වය මත තීරණයක් ගන්නා බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්නේදැයි මාධ්‍ය විසින් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති කැබිනට තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

2025 වසර සඳහා අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කිරීම කාලයක් නැති නිසා එළඹෙන වසරේ මුල් මාස තුනට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත් හෙතෙම එහිදී තවදුරටත් පැවසුවේය.

Related posts

සීපා ගිවිසුම නෑ… ඒ වෙනුවට වෙනත් ගිවිසුමක්

colombotoday

දක්ෂිණ අධිවේගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට

colombotoday

අනාගමික රාජ්‍ය ව්‍යවස්ථාවට එරෙහි වූ කාදිනල්වරයාට කතෝලික සභාවෙන් ප්‍රහාරයක් !

colombotoday

“මේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතනවලට දන ගහන ආණ්ඩුවක් නොවේ.. සම්බා සහල් මිල ඉදිරි දිනවල පාලනය කරනවා” – බන්දුල ගුණවර්ධන

colombotoday

කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

ශ්‍රී ලංකාව උද්ධමනය 54% සීමාව ඉක්මවමින් අධි උද්ධමන කලාපයට

colombotoday