Colombo Today Sports News

ප්‍රවීන් ජයවික්‍රම මුදලට තරඟ පාවා දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ට වසරක සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී සහ 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීම සඳහා ඔහු වෙත සිදුකර තිබූ යෝජනා සම්බන්ධයෙන් දුෂණ විරෝධී ඒකකය දැනුවත් නොකළ බවට ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා අතර වෙයි.

ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංගනය කළ බව ඔහු විසින් පිළිගැනීමෙන් අනතුරුව මෙම තහනම පනවා ඇත.

Related posts

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දියාවේදී ප්‍රතික්ෂේප වෙයි. ඉතිහාසයේ ප්‍රථම වරට කවුරුත් ලංසු තබා නෑ.

colombotoday

LPL විදෙස් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

colombotoday

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත්ම බිල්ලට එරෙහිව උද්ඝෝෂණ

colombotoday

ජයසූරියගෙන් ක්‍රීඩා ඇමතිට පැමිණිල්ලක්…

colombotoday

අකිලගේ දග පන්දුවට ICCයෙන් තහංචියක්

colombotoday

මංගල ටෙස්ට් තරගයේදීම පැතුම් නිස්සංකගෙන් වාර්තාගත ශතකයක්

colombotoday