Colombo Today Local News

විශේෂ විදුලිබල වැඩසටහනක් මම ක්‍රියාත්මක කරනවා

වී ඇතුළු සියළු වගාවන් මෙරට සිදුකිරීමට ගොවි ජනතාව සූදානම් නම් පිටරටින් ගෙන්වීම නතර කළ හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

විදුලිබල නිෂ්පාදනය සම්බන්ධයෙන් විශේෂ ව්‍යාපෘති ජාතික ජන බලවේගය සතු බවයි ඒ මහතා අවධාරණය කළේ.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ලේ පැවති ජන රැළියකට එක්වෙමින්.

Related posts

මුලතිව් කෝවිලක් ආසන්නයේ කොටි ආයුධ සොයා කැනිමක්

colombotoday

Exclusive : බෝගස්වැවත් බදුර්දීන් යටතට – මුස්ලිම් ආක්‍රමණය නාමල්ගමින් ඇරබේ

colombotoday

වී මිල තීරණය කරන කමිටුවට ගොවි නියෝජිතයින් තිදෙනෙකුත්

Admin

අරලියගහ මන්දිරයට විදුලිය ගන්නෙත් ජෙනරේටරයෙන්… ඔබත් එහෙම විදුලිය ගන්න – අගමැතිගෙන් උපදෙස්

colombotoday

ත්‍රීරෝද රියෙන් ඇවිත් මහ මගදී වෙඩි තබා පැන යයි.. හමුදා කෝප්‍රල්වරයෙක් රෝහලට

colombotoday

හඳුනාගත් රෝහල් මගින් එන්නත් ලබාදීමට යෝජනාවක්

colombotoday