Colombo Today Local News

සජිත්ට දිවුරුම් දෙන්න විතරයි තියෙන්නේ

සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැනටමත් ජයග්‍රහණය කර ඇති බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක පා.ම මනෝ ගනේෂන් මහතා පැවසිය.

මනෝ ගනේෂන් මහතා ඒ බැව් කියා සිටියේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම වෙනුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ පැවති රැස්විමකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි අදහස් දැක් වු මනෝ ගනේෂන් මහතා කියා සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පුළුවන් නම් සිලින්ඩරය රැගෙනවිත් නාවලපිටිය නගරයේ ව්‍යාපාරයක් කරන ලෙසට තමන් අභියෝග කරන බවයි.

Related posts

“මෛත්‍රීගේ ප්‍රකාශය මටනම් පුදුමයක්.. පහුවෙලා හරි තේරුණානම් ලොකු දෙයක්“ – හිටපු ජනපති

colombotoday

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් හමු නොවූ මිනිසුන්ට වැලඳිය හැකි සුනඛ රෝගයක්

colombotoday

බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක විශේෂ සෝදිසි මෙහෙයුමක්

colombotoday

MSC මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාවක්ද ගොඩ බිමට ගෙන්වා ගනී

colombotoday

ගෑස් මිල අඩු වීම හා තේ කෝප්පයේ මාධ්‍ය සංදර්ශනය

colombotoday

ජනපති බැදුම්කරයේ දෙවන මෙහෙයුම අරඹයි

colombotoday