Colombo Today Local News

රෝසි ඝා-තන සැලසුමක්?

පොහොට්ටුවේ දු-ෂණ චෝදනා ලැබූ පුද්ගලයින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට පැමිණියත් කිසිවිටකත් තමන් හොරු වෙනුවෙන් පෙනී නොසිටින බව කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පවසයි.

88-89 භීෂණ සමයේදී රතු සහෝදරවරුන් විසින් තමන්වද ම-රා දැමීම සඳහා සැලසුම් කර තිබු බවත් ජීවිතාරක්ෂාව උදෙසා තම දරු දෙදෙනා සහ සැමියා සමඟ රටින් පිටව ගිය බවත් ඇය සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සිදුකල සකාච්චාවේදී ඇය මේ බව ප්‍ර්කාශ කර සිටියාය.

Related posts

අබලන් ගොඩනැගිලි හා පරිශ්‍ර පිළිබඳ වහා පියවර ගන්නැයි පළාත් බලධාරින්ට උපදෙස්

Admin

දිය නාමින් සිටි ගැටව් දෙන්නෙකුට පී.සී ලිංගික අතවර කරලා

Admin

සියලු සෞඛ්‍ය සේවකයන්ට රු.7500ක අමතර දීමනාවක් ලබා දීමට ඇමැති මණ්ඩලය තීරණය කරයි

colombotoday

ෂරියා නීතියට අතගහන්න දෙන්නේ නෑ – අසාද් සාලි යලි කට අරියි

colombotoday

එන්නත් නොවිදා කාඩ්පත් ලකුණු කරගත් 4 ක් අත්අඩංගුවට

colombotoday

විල්බාව වැවට සිසුවියන් දෙදෙනෙකු බිලිවෙයි

colombotoday