Colombo Today Local News

ඩයනා ගමගේ අධිකරණයට භාර වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟහරිමින් සිටි හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අධිකරණයට භාර වී ඇති බව වාර්තා වෙයි.

ඇය තම නීතිඥයන් සමඟ පැමිණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

‍හිටපු රාජ්‍ය අමාත්‍යවරිය කිසිවිටක සැඟවී පළා නොගිය බවත් ඇය පොලිසිය සොයන බව මාධ්‍ය තුළින් දුටු නිසා අධිකරණයට පැමිණි භාර වූ බවත් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියා.

Related posts

මාර්ග නීති කඩකළ රියදුරන්ට දඩ ගෙවීමට සහනදායී පිළිවෙතක්

colombotoday

රාජ්‍ය ණය රු. බිලියන 5720කින් නගී

colombotoday

මහින්දගේ ජනපති අපේක්ෂක ඉඟියත් සමග වෙල්ගමට යලිත් ගෝඨා භය වැළඳෙයි

colombotoday

මහ වැස්සෙන් කොළඹ පවුල් 5585ක් අවතැන්

colombotoday

පළමු වාරයේ පාසල් නිවාඩුව එළඹෙන 4 දා සිට

colombotoday

නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කළ රාහුල් ගාන්ධිට සිරදඬුවමක්

Admin