Colombo Today Local News

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ අතර තරග ආරම්භය අද

අද (04) ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය ආරම්භ වේ.

තරගය සිල්හෙට් හිදී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම චරිත් අසලංක විසින් අද මෙහෙයවයි. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම් නායක වනිඳු හසරංගට තරග තහනමක් පනවා තිබීම හේතුවෙන් යි.

දෙරට අතර තරගාවලිය විස්සයි විස්ස තරග තුනකින්, එක්දින තරග තුනකින් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විතයි.

Related posts

ඉන්දියාවේ වන්දනාවක යන්න උණ්ඩයකුත් අරන් ඇවිත්

Admin

සටන් කරනවා. නැත්නම් මියයනවා. – පෙරටුගාමීන් ප්‍රහාරයකට සුදානමින්

colombotoday

තමන්ගෙත් පටි රෝල් වෙයි කියා ඇමතිලා බය වෙයි.. Chogm දූත ගමනේ රස රහස් මෙන්න

colombotoday

එන්නත් නොගත් අයට දැනුම් දීමක්

colombotoday

ආණ්ඩුව බෙදුම්වාදයට යටත් වුණා. තව ඇත්තේ ඊළාම කොඩිය සහ ඊළාම් රාජ්‍යය පිළිගැනීම පමණයි – මුසම්මිල්

colombotoday

දකුණේ හා බස්නාහිර කුළී මිනීමරුවන් මඩින්න පොලිස් ඇමතිගෙන් උපදෙස්

Admin