30 C
Colombo
16 April 2025
Colombo Today Local News

මන්නාරමෙන් වළදමා තිබූ මත් කරල් 24,000ක් මාට්ටු

මන්නාරම තාල්පාඩු ප්‍රදේශයේදී මත් කරල් 24,000ක් සමග සැකකරුවකු මන්නාරම මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ මන්නාරම පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (18)දින අත්අඩගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තාල්පඩු ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු බව පොලිසියව් සඳහන් කරයි.

නාවික හමුදාවෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු තම නිවස ආසන්නයේ ප්‍රදේශයක මෙම මත්කරල් තොගය වළදමා තිබිය දී පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

Related posts

මධුෂ්ව ගෙන්වා ගන්න මාරපන ඩුබායි යයි…

colombotoday

මැදපෙරදිග රටවල් 3ක සිටි ලාංකිකයින් 71 ක් දිවයිනට

colombotoday

දේශබන්දු ගේ ෆේස්බුක් ගිණුමක් හැක් කරලා

Admin

හිටපු මන්ත්‍රීට තඩිබෑ රෝසිගේ නෑයා රිමාන්ඩ්.. රෝසිගෙන් අධිකරණයටත් බාධා !

colombotoday

මැති ඇමති 30කගේ වැඩ කිඩ බැදුම්කර වාර්තාවෙන් එළියට

colombotoday

පලාලි අධි ආරක්‍ෂිතයෙන් තවත් කොටසක් අද මුදාහරී… මාධ්‍යයට ඇතුළුවීම තහනම්?

colombotoday