Colombo Today Local News

ටිපරයක් සහ මෝටර් රියක් එකිනෙක ගැටී දෙදෙනෙක් රෝහලේ

ටිපරයක් සහ මෝටර් රථයක් අද දහවල් වාද්දුව තල්පිටිය පාලම මතදී මුහුණට මුහුණ ගැටී ටිපර් රථය පෙරළී ගොස් එහි රියදුරු සහ සහායක තුවාල ලබා ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

ටිපර් රථය කළුතර දෙස සිට පානදුර දෙසට ගමන්කර ඇති අතර, මෝටර් රථය පානදුර දෙස සිට කළුතර දෙසට ගමන්කර ඇති බවත් වාහන දෙකෙහිම අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවන්නට ඇති බවත් පොලිසිය කියයි.

තුවාලකරුවන් දෙදෙනා පානදුර මුලික රෝහලට ඇතුලත් කර අතර, මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කරයි.

Related posts

හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරෙත්නසිංහම් කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ලිංගික අඩන්තේට්ටම් යටතේ පූජිතට තවත් නඩුවක් – උප පොලිස් පරීක්ෂකවරියකට තර්ජනය කරලා

colombotoday

මන්නාරම් කෝවිලේ දේව ප්‍රතිමා හැදු ක්‍රිස්තියානි ඇමති ජෝන් ජනපති කැදවයි

colombotoday

රාජපක්ෂලා එක්ක ඩීල් දමන්නේ කවුද කියා හෙළි වුණා

colombotoday

රන්ජන්ගේ වැඩේ හරි නෑ… දුමින්ද සිල්වාට අසාධාරණයක් වෙලා තියනවා – මර්වින් සිල්වා

colombotoday

ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

colombotoday