Colombo Today Local News

සජිත් මට පියෙක් වගේ සැලකුවා – චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු චමින්ද විජේසිරි මහතා සිය ඉල්ලී අස්වීම නිවේදනය කළේය.

ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දුන් බවද චමින්ද විජේසිරි මහතා සඳහන් කළේය.

ජනතාව කැමති පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා මැතිවරණයක් තබන්නයි ඉල්ලා සිටින බවද චමින්ද විජේසේකර මහතා කීය.

සජිත් පේමදාස මහතා තමාට පියෙක් වගේ සැලකූ බවද චමින්ද විජේසිරි මහතා සඳහන් කළේය.

Related posts

මඩකලපුවේ මංගලාරාම නාහිමියෝ, පන්සලට පිටුපෑ ජනපතිගේ නමට කුළුගෙඩියෙන් තලයි

colombotoday

ආචාර්ය සමන් වීරසිංහ කැලණිය රජමහා විහාරයට රන් කුඩයක්” පුජා කරයි.

colombotoday

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීම් දේශීය සමාගමකට

colombotoday

දමිතා බලන්න විපක්ෂ නායක කොටුව පොලිසියට

colombotoday

අජිත්.පී පෙරේරාගේ – සුජීවගේ සමාජිකත්වය අත්හිටුවිය යුතු බවට තීරණය කරයි

colombotoday

සතොසෙන් එක් පුද්ගලයෙකුට දෙන සීනි කිලෝ ගණන වැඩි කරයි

colombotoday