Colombo Today Local News

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් රැගත් බහුදින යත්‍රාවක් සමඟ 5ක් අත්අඩංගුවේ

අයිස් හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍ය කිලෝ 200කට අධික ප්‍රමාණයක් අඩංගු පැකට් 278ක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින යාත්‍රාවක් සැකකරුවන් පස් දෙනෙකු සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල වරාය වෙත ගෙනැවිත් තිබේ.

මෙම බහුදින යාත්‍රාව හපුගල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බව නාවික හමුදාව පවසයි.

යාත්‍රාවේ ගිය සැකකාර ධිවරයින් ඈත මුහුදේදි ලබාගත් අයිස් හෙරොයින් ඇතුලු කිලෝ 200කට අධික මත්ද්‍රව්‍ය ගෙන එමින් සිටියදි ලැබුන තොරතුරක් අනුව නාවික හමුදාව විසින් හික්කඩුව ආසන්න මුහුදේදි අත්අඩංගුවට ගෙන ගාලු වරාය වෙත රැගෙනවිත් තිබේ.

Related posts

ජාතිය,ආගම මුල් කරගෙන කතා කරන්න නෛතික ඉඩක් තියන්නේ නෑ

colombotoday

අවසරයකින් තොර විදුලිය කප්පාදුවට එරෙහිව PUCSL නීතිමය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

colombotoday

මින් පසුව රජයේ කිසිඳු උත්සවයක් පෞද්ගලික හෝටල්වල ගැනීම තහනම් !

colombotoday

බුදු දහමට අපහාස කලාට “තව්හීද් ජමාත්“ සැපැතැම්බර් 8 යළිත් උසාවියට

colombotoday

පාර්ලිමේන්තුව සුවඳ හමන මල් විලක් කරනවා

Admin

තවත් ගෑස් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණෙයි

colombotoday