Colombo Today Local News

ලංකාවට එන විදේශිකයන්ට ඔන්ලයින් වීසා දෙන්න බලයලත් නියෝජිතයෙක්

ලංකාවට එන විදේශිකයන් සඳහා වන වීසා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ සඳහා පත් කරන ලද ඇගයීම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ පරිදි කටයුතු කිරීමටත් නීතිපති විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ අනුව කෙටුම්පත් කරනු ලැබ ඇති අදාළ ගිවිසුමට අත්සන් තැබීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

නීතිවිරෝධී වාහන ජාවාරම්කරුවන්ට සහනයක්, දෙන්න රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

එන ඡන්දෙන් සිලින්ඩරය දිනනවා

Admin

“ලාංකිකයන් 40ක් ඉරාක – සිරියා සටන් බිමේ.. ලාංකික මුස්ලිම් සමාජය තුළ ISIS මතවාද වර්ධනය වෙමින් පවතිනවා” රොහාන් ගුණරත්න

colombotoday

ව්‍යාපාරික හිතවතාට බදු සහන දෙන්න රවී ගෙනා යෝජනාවට කැබිනට් විරෝධය !!

colombotoday

හොර සිගරට් 23,000 ක් වත්තල වෙළඳසැලකින් මාට්ටු

colombotoday

සකල දේශවාසී සහෘද ඔබ සැමට සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

colombotoday