Colombo Today Local News

මාළු අල්ලන්න ගිය හමුදා භටයා දියේගිලෙයි

ඉදිගොල්ලාගම වැවේ මසුන් ඇල්ලිමට ගිය හමුදා භටයකු දියේ ගිලී මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ඉහළ උල්පොත, ගල්කිරියාගම පදිංචි මුලතිව් ප්‍රදේශයේ හමුදා කදවුරකට අනුයුක්තව සේවය කරන වික්‍රමගේ සමන් කුමාර ජයවීර නැමති (40) හැවිරිදි හමුදා භටයෙකි.

මියගිය හමුදා භටයා නිවාඩු ලබා නිවසට පැමිණ ඉදිගොල්ලාගම වැවේ මසුන් ඇල්ලිම සදහා දැල් එළිමට ගියද ඔහු එදින රාත්‍රි වන තුරැත් නිවසට නොපැමිණි බවට ඔහුගේ සොයුරා විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

Related posts

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීට 20යි – දැව සංස්ථා සභාපතිට වසර 12යි. බරපතල වැඩ සහිත සිරදඬුවම්

colombotoday

යුද හමුදාව PCR පරීක්‍ෂණ සිදු කිරීමට සූදානම්

colombotoday

සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රීය කරන්න – මහජන උපයෝගිතා කොමිෂමෙන් දැනුම් දීමක්

colombotoday

බැදුම්කර මගඩිය ගැන සාක්කි දෙන්න අර්ජුන්, ජනපති කොමිසමට එයි !

colombotoday

පොලීසිය සාගලට, බන්ධනාගාරය ස්වාමිනාදන්ට

colombotoday

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය මහබාගේ මංසන්ධියෙන් අවහිරවෙයි

colombotoday