World

ගෙවුණු පැය 24ට පලස්තීනුවන් 297 මිය යයි

ගෙවුණු පැය 24තුළ ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 297 දෙනෙකු මියගොස් ඇති බවට ගාසා බලධාරීන් පවසයි.

විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ගාසා හී සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, ගතවු පැය 24 තුළ ඇති වු ගැටුම්වලින් පලස්තීනුවන් 550කට වැඩිපිරිසක් තුවාල ලබා ඇති බවයි.

පසුගිය ඔක්තෝම්බර් මස 07 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 18,000ක පමණ පිරිසක් මියගොස් තිබේ.

එමෙන්ම තවත් පුද්ගලයින් 49,500ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

හෙට සිට Tik Tok තහනම් – ඇමරිකාව

colombotoday

කොරෝනාව මාරාන්තික වීමට තවත් හේතුවක් ගැන අනාවරණයක්

colombotoday

ඇමරිකාවේ මීළග ජනපති හිලරිද? ට්‍රම්ප්ද? තීරණාත්මක සටන ඇරඹෙයි !

colombotoday

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.. හිටපු ජනපති අත්අඩංගුවට ගනී

colombotoday

කෙවින් මැකාති කතානායක ධුරයෙන් නෙරපයි

Admin

අමෙරිකාවේ කෲස් මිසයිල 220ක් ඕස්ට්‍රේලියාවට විකිණීමට අනුමැතිය

Admin