Colombo Today Local News

හිටපු DIG නාලක ද සිල්වාට එරෙහි නඩුවෙන් නිදහස් කෙරේ

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06)දින නියෝග කර තිබේ.

ප්‍රභූවරු කිහිපදෙනෙක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි ඔහුට එරෙහිව 2019 වසරේ දී එම නඩුව පවරා තිබුණි.

අද නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ, නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

Related posts

කටාරය සමග ඇමති රිෂාද් ගේ සෘජු සබදතා.. සිදුකල ව්‍යාපෘති හා ඇමතිගේ ගිණුම් වහා පරීක්ෂා කරනු !!

colombotoday

සිව්වනි වරටත් පොලිස්පතිට සේවා දිගුවක්

Admin

තමන්ට වෙන්න යන දේ ගැන ඥානසාර හිමි මාර්තු මාසයේදී කල ප්‍රකාශය

colombotoday

“පලාලිය ජාත්‍යන්තර ගුවන් තොටක්‌ කිරීමට රජය එකඟ වුණා” මාවෙයි සේනාධිරාජා කියයි

colombotoday

කොළඹ සරසවිය නමින් ග‍්‍රහකයක්

colombotoday

සුරා බද්දේ හිඟ මුදල් මිලියන ගණනක් දෙපාර්තමේන්තුවට ගෙවා නැහැ

colombotoday