Colombo Today Local News

අද බදුලු යන සියලු දුම්රිය ධාවනය වෙන්නේ නානුඔයට පමණයි

අද (23) දින උඩරට මාර්ගයේ බදුල්ල දක්වා ධාවනය වන සියලු දුම්රිය නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට තීරණය කර තිබේ.

දුම්රිය ගමනා ගමන අධිකාරි එන්.ජේ ඉදිපොළ මහතා සඳහන් කරන්නේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

උඩරට දුම්රිය මාර්ගයේ ඇතැම් ස්ථානවල පස් කඳු කඩා වැටීමෙන් හා ගල් පෙරළීමෙන් අවහිර වීම් සිදුව තිබේ.

එමෙන්ම තවත් ස්ථාන කිහිපයක පස් කඳු කඩා වැටීම් හා ගල් පෙරළිමේ අවදානමක් පවතින බවත් සඳහන් ය.

Related posts

දින 3ක විශේෂ නිවාඩුවක්

colombotoday

අසාදු ලේඛණ ගත කල චීන සමාගමකට මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ලබා දීමේ සූදානමක්.

colombotoday

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් සමන්ති ජයමාන්න කොමසාරි මණ්ඩල තීරණ කුණු කූඩයට දමයි

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් නිලධාරීන්ට උසස්වීම්

Admin

විදුලි බිල වැඩි කිරීමට එරෙහි වූ ජනක රත්නායක ඉවත් කරන්න පොහොට්ටුවේ පුර්ණ සහය

Admin

2016 විමධ්‍යගත මුදල් සත පහක් තවම දීල නෑ.. අද අපට වැඩ කරන්න සල්ලි නෑ – රෝෂාන් රණසිංහ

colombotoday