Colombo Today Sports News

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දෙයි

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවූමා සමත් විය.

ඒ අනුව, ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

Related posts

විස්සයි විස්ස නායකත්වය යළි මැතිව්ස්ට

colombotoday

ජූනි මාසයේ අයි සී සී ක්‍රිකට් ක්‍රීඩකයා වනිඳු හසරංග

Admin

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ට වසර 6ක තහනමක්

Admin

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 215ක ජයක්

colombotoday

LPL – පළමු තරගයේ ජය ඉසුරු උදාන කොළඹට ගෙනෙයි

colombotoday

කුරුණෑගලම මහින්දටයි.. ගාල්ලේ බලයත් අල්ලයි

colombotoday