Colombo Today Local News

නතර කර තිබූ විමධ්‍යගත අරමුදල් මෙවර අයවැයෙන් මන්ත්‍රීවරුන්ට යළි දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් විමධ්‍යගත අරමුදල් ලබා දීමට තීරණය කිරීම ඉතා වැදගත් කාරණයක් බව පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආර්ථික අර්බුද හේතුවෙන් මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලබාදීම නතර කර තිබූ බව කී මන්ත්‍රීවරයා මෙවර අයවැයෙන් එම මුදල් නැවත ලබා දීමට තීරණය කර තිබෙන බව සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් ගමේ පාලමක් බෝක්කුවක් හදන්නේ සෙසු සමාජ සේවා කටයුතු කරන්නේත් මේ මුදල් වලින් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නැහැ

colombotoday

නාමල්ගේ අපල දුරු කරන්න සළු පාලියක් නටයි

Admin

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ

Admin

පිළිකා රෝහලට යැයි පවසමින් මුදල් රැස් කල මොහොමඩ්ගෙන් වංචාව වහගන්න මෙහෙයුමක්

colombotoday

Covid 19: නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දමයි

colombotoday

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයට විසිකල තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 04ක් මාට්ටු

colombotoday