Colombo Today Local News

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කරන්න මැතිසබයේ හෙට ඡන්දයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා ඒ අද (08) පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබේ.

එය හෙට (09)දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිතය.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ බව පැවසීය.

Related posts

හජ් වන්දනා කෝටාව පන්දහස දක්වා වැඩි කරන්නැයි ඉල්ලයි…

colombotoday

සහතිකයක් ලැබෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත කරන්නේ නෑ.. – ඇමති ප්‍රසන්න

colombotoday

මරාගෙන මැරෙන බෝම්බ කට්ටල නිෂ්පාදනාගාරයක් වැටලීමට යාමේදී වෙඩි හුවමාරුවක්

colombotoday

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමයි

Admin

සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරයේ කොකේන් කිලෝ 160 ක් !

colombotoday

මහින්ද පිළ මාරාන්තික උපවාසයකට සැරසෙයි !

colombotoday